හැන්දෑව
Friday, February 5, 2016
ගිනිගත් හද
අකුරු සතරක සිතුවමක් ඇත
ජීවිතය මගෙ පැටලිලා
කියන්නේ එය කෙලෙසදෝ මම
යෙහෙළියයි නුඹ සෑමදා
තැවෙන්නට වන බව සැබෑවකි
නමුදු අයැදිමි ඉකි ගසා
ආදරය නම් අකුරු සතරේ
සිතුවමයි ලොව හ
ඬවනා
-ශානු-
No comments:
Post a Comment
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment